මගේ පෞද්ගලික මතය 1200cc කැපෑසිටි සහිත බයිසිකල් පදින්න අවසර දෙන්න ඕනෙ. ඒක මගේ මතය. සහ ඒකට අවශ්‍ය නීති නැත්නම් නීති හදලා දෙන්න ඕනෙ.
හැබැයි සේෆ්ටි කිට් එක අනිවාර්ය කරන්න ඕනෙ. ඉතින් සේෆ්ටි කිට් එක අනිවාර්ය කරලා 1000cc - 1200cc සහිත කැපෑසිටි සහිත බයිසිකල් නීත්‍යානුකූල කිරීමේ බාධාවක් නම් මම දකින්නේ නෑ.
පා. ම. නාමල් රාජපක්ෂ මහතා පවසයි



