skip to main
|
skip to sidebar
Advertisement
Gossip Lanka Hot News
Lanka Hot News web
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
භෞත චිකිත්සකවරිය ඝාතනය සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!
භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ නියෝගයක් ලබා දී තිබේ.
ඒ අනුව, එම සැකකරුවන් පැය 48ක කාලයක් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර හිමිව ඇත.
Older Post
Home
භෞත චිකිත්සකවරිය ඝාතනය සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!
2026-06-25T08:39:00-07:00
Gossip Lanka Hot News
Advertisement
Gossip Lanka News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka