gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හෝමූස් සම්පූර්ණයෙන්ම විවෘත වෙයි : ලෝක බොරතෙල් මිල 10%කින් කඩා වැටේ!

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පියවර ගැනීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 10%කට වඩා වැඩි අගයකින් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

මෙම නව තත්ත්වය මත බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88ක් දක්වාත්, අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84ක් දක්වාත් කැපී පෙනෙන ලෙස අවපාතයකට ලක්ව ඇති අතර, මෙය ගෝලීය ඉන්ධන වෙළෙඳපොළ තුළ විශාල කතාබහක් නිර්මාණය කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka