අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමනක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ඇත.
එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ මීට පෙර පැවති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටාව හිමිවනු ඇති බවය.



