‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අප්‍රේල් 4) නිල වශයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරුන් ගණනාවක් සහභාගී වී තිබිණි.
නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටා ඇත.



