gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කණ්ඩායමේ අවුලක්! - ශම්මි සිල්වාගෙන් ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට හදිසි කැඳවීමක්!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය හමුවේ ලැබූ පරාජය සහ කණ්ඩායම අභ්‍යන්තරයේ හටගෙන ඇති බව කියන ව්‍යාකූල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (05) පස්වරුවේ විශේෂ හමුවක් කැඳවා තිබේ. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන සියලුම ක්‍රීඩකයන් සහ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීම අනිවාර්ය බවට සභාපතිවරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙහිදී කණ්ඩායමේ විනය සහ ඉදිරි ලෝක කුසලාන තරග සඳහා වන සූදානම සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් ක්‍රීඩකයන්ට දැඩි අවවාද සහ විශේෂ උපදෙස් මාලාවක් ලබා දීමට නියමිත බව ද දැනගන්නට ඇත. ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ කණ්ඩායමේ මානසික ඒකාබද්ධතාවය සුරැකීම මෙම හදිසි සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka