gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඕස්ට්‍රේලියානු හරක් කේස් එකට රේණුකාගෙන් FCIDයට යළි ප්‍රකාශයක්!

රජයේ හිටපු ඉහළ නිලධාරිනියක් වන රේණුකා ඒකනායක මහත්මිය අද (29)  මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) ඉදිරියේ පෙනී සිටියාය.

ඒ 2012 සහ 2017 අතර කාලය තුළ ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය.


මතභේදාත්මක ගනුදෙනුවලට අදාළව ඒකනායක මහත්මිය ප්‍රකාශය ලබාදීමට FCIDයට පැමිණ තිබුණේ පෙ.ව. 9:00 ට පමණ වන අතර ඇය ඉන් පිටව ගොස් ඇත්තේ සවස 4:45 ට පමණය.

මෙය නඩුව සම්බන්ධයෙන් විමර්ශකයින් ඉදිරියේ ඇය පෙනී සිටියේ දෙවන වරටය.

ඇය මීට පෙර ජුනි 23 වැනිදා ද එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබදුන්නේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka