gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රජයේ රස්සාවලට අලුතින් 75000ක් ගන්නවා...

රජයේ රැකියා 75000 ක් දෙන්න බලාපොරොත්තු වන බව නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසීය. 
රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න පියවර ගෙන තිබෙනවා. වැටුප් වැඩිකිරීමට පියවර ගෙන තිබෙනවා. විශ්‍රාමිකයන්ට දීමනාව ලබාදෙන්නත් පියවර ගෙන තිබෙනවා. රජයේ රැකියා 75000 ක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එවැනි පත්වීම්, උසස්වීම් අදාළ විභාගවලින් පමණක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. හැමෝටම සම අවස්ථා ලැබෙනවා. වතු ප්‍රජාව වෙනුවෙන් ලබාදෙන්න යන රුපියල් 1750 මුදල ඉතාම වැදගත් වෙනවා
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka