gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප් ලෝක නායකයින් ඉදිරියේ රුසියාවට අනතුරු අඟවයි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් රුසියාවට නැවතත් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

රුසියාව විසින් යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම සඳහා වූ ගෝලීය පියවර ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර ලෝක නායකයින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයන් අත්හැරිය යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka