gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ICCයෙන් දැඩි තීරණයක්.. වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාජිකත්වය අත්හිටුවයි!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියේ (ICC) සාමාජිකයෙකු වන එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ (USA) සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇත.

USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (23) පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව සුදුසු යැයි සැලකෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය තමන් සතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය USA ක්‍රිකට් ආයතනය වෙත අනතුරු ඇඟවීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka