gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හි⁣ටපු ජනාධිපති වරප්‍රසාද කැපීමෙන් ඉතිරි වෙන්නේ මුළු මුදලක් තමයි…! – ඇමති වටගල…

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම හරහා රටට ඉතිරි වන්නේ සුළු මුදලක් විය හැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි. එහෙත් එහි ඇත්තේ සංස්කෘතිමය වෙනසක වටිනාකම යයිද ඔහු කියා සිටියි.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka