gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ නිදහස පතා ප්‍රදේශ කිහිපයක ආගමික වැඩසටහන් පැවැත්වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉක්මනින් නිදහස ලැබීම පතමින් ප්‍රදේශ රැසක ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, පැපිලියාන, බෙල්ලන්විල, මහනුවර සහ ගාල්ල යන ප්‍රදේශවල මෙම ආගමික වැඩසටහන් පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ආගමික වැඩසටහන් සඳහා හිටපු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වී තිබෙනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka