gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

රනිල් බලන්න හරිනි ගියා කිවුවෙ තහවුරු කිරීමෙන් පසුවයි - හිරු පුවත්

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කොළඹ රෝහලේ ජාතික දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට මැදියම් රැයේ රෝහලට ගිය බවට වන පුවත වාර්තා කළේ රෝහලේ ප්‍රකාශකයකු මගින් ඒ තහවුරු කරගැනීමෙන් පසුව බව හිරු පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

නමුත් එම පුවතට අග්‍රාමාත්‍ය කාර්යාලයේ විසින් ලබා දුන් ප්‍රතිචාර නිවේදනයද ඒ හා සමාන ප‍්‍රමුඛත්වයකින් පළ කරන ලද බවද ඔවුන් කියා සිටී.

තම පුවත් නාලිකාව ව්‍යාජ පුවතක් සමාජගත කරන්නට උත්සාහ එල්ල කර බවට එළ කරන චෝදනාවද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් සඳහන් කරයි.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka