gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝපා මුල්පුටුවට හෂීම් ගේ නමත්?

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සහාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම යෝජනා කිරීමට පියවර ගන්නා බව සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

එම ධූරය හෙබවූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද දිනයේදී එම ධූරයෙන් ඉල්ලා අස්වූ විය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka