ඊයේ (03) රාත්‍රියේ රාගම, බටුවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති අතර ඔහු ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු බව වාර්තා වේ.
බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක් එලක්කර කර ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
ඝාතනයට ලක් වූ එම පුද්ගලයා “ආමි උපුල්” නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු බව වාර්තා වේ.