gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්!

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනය අනුව මෙම ජුලි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය සම්බන්ධව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බවත් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් බව සඳහන් කරයි.

තවද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් බවත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් බවද සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka