gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාව දාපු නඩුවකට ප්‍රකාශයක් දෙන්න CIDයට ගිය නාමල් ඊට පස්සේ කෙළින්ම අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රී කෝසලගේ දේහයට අවසන් ගෞරව දක්වන්න කෑගල්ලට යයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඊයේ දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුවට පැමිණ සිටියේය.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ඔහු කෙලින්ම පිටත්ව ගියේ අභාවප්‍රාප්ත ජාතික ජනබලවේගයේ කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවසටය.

එහිදී නාමල් රාජපක්ෂ අභාවප්‍රාප්ත මන්ත්‍රී වරයාගේ මවට සහ සොහොයුරන්ට සිය සාතිශය සංවේගය පුද කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka