gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

මීගස්ආරේ කජ්ජා හා දරු දෙදෙනාගේ ඝාතනයට පැමිණි පැදිකරු ඉන්දියාවට පැන ගොස් සිටියදී රටට ගෙන්වාගෙන අත්අඩංගුවට ගනී!

පසුගිය පෙබරවාරි 18 දා  අනුර විදානගමගේ  හෙවත් මීගස්ආරේ කජ්ජා   ඔහුගේ දරු දෙදෙනා සමග මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඝාතකයා රැගෙන පැමිණි පැදිකරු ඊයේ (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම්   වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර අපරාධකරු ඝාතනයෙන් පසු ඉන්දියාවට පැන ගොස් තිබිණි.  මේ පුද්ගලයා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළේය. පිටුවහල් කළ සැකකරුවා යළි දිවයිනට පැමිණිමේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ ආකාරයෙන් අත් අඩංගුවට ගෙන තිබුණේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka