gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ත‍්‍රිකුණාමලය නගරය, වරාය ගෙඩිය පිටින් ඉන්දියාවට ලියලා දීලා…

බලශක්ති ගිවිසුම හරහා ත්‍රිකුණාමල නගරයක් ගෙඩිය පිටින් ඉන්දියාවට දීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.

ත්‍රිකුණාමල නගරයත් එහි තෙල් ටැංකි හැට එකකුත් වරායත් ලබාදීම සඳහා ගිවිසුම්ගත වී ඇතැයි ද ඔහු චෝදනා කලේය.

එක බිම් අගලක් විකුනන් විකුණන්නේ නැති බව කියමින් බලය ලබාගත් ආණ්ඩුවක් මෙම කටයුතු සිදු කරමින් සිටින බවද ඔහු චෝදනා කළේය.

ජන අරගල සන්ධානයේ පලාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka