gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාල්ටන් නිවසේ ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනයක් – පිරිත් අහන්න ඩේසි ආච්චිත් ඇවිත්!

තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ “කාල්ටන්” නිවසෙහි 27 වනදා විශේෂ ධර්ම දේශනයක් පැවැත්වී තිබේ.

මැණික් මල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් “ඩේසි ආච්චි” නොහොත් ඩේසි ෆොරස්ට් මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී. වී. චානක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka