gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා?

අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි සැකයක් මතුව තිබේ.

ඇයට රටින් පිටව යාමට ඇති සියලු මාර්ග අවහිරකර ඇතත් යම් හෝ සුළු හිඩැසකින් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලායාමට ඇති හැකියාව සලකා බලමින් ඇය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබේ.

ඉන්දියාවේ රැඳී සිටින මෙරටට අවශ්‍ය අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව කටයුතු එකඟ වී තිබෙන බවත් මීට පෙරද එවන් පුද්ගලයන් මෙරටට භාරදී ම ඇත.

කෙසේ නමුත් ඇය මේ වන විට ඉන්දියාවට ගොස් ඇති බවට තහවුරු වී නොමැති අතර ඇය සොයා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka