gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අලුත්කඩේ ඝාතකයාට කවුරුත් දන්නා නීතීඥවරයෙකු නමින් ඇමතුම්!

පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත් කඩේ අධිකරණයේදී ඝාතනයට ලක්කල ප්‍රධාන වෙඩික්කරු නීතිඥ උපුල් ප්‍රේමරත්න මහතාගේ උදුල් ප්‍රේමරත්න මහතාගේ නමින් සහ ඔහුගේ පින්තූරයක් යොදාගෙන ව්‍යාජ සමාජ ජාල ගිණුමක් හරහා ඝාතනය මෙහෙය වූ ප්‍රධාන සැකකරුවකු සමග සබඳතා පවත්වා ඇති බව හෙළි වී තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ අදාළ ගිණුම සකස් කර තිබුණේ නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතාගේ නම සහ ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර බවයි.

උඳුල් ප්‍රේමරත්න මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම හා හරහා වෙඩික්කරුට ඇමතුම් රැසක් ලැබී තිබූ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කල වැඩිදුර පරීක්ෂණවලදී මෙම මේ තත්ත්වය බව හෙළි වී ඇති බව සඳහන්.

පොලිසිය පවසන්නේ ඝාතන කුමන්ත්‍රණකරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය සැඟවීම සඳහා මෙම උපක්‍රමය භාවිතා කරන්නට ඇති බවයි.

උඳුල් ප්‍රේමරත්න මහතා ද මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ තමන් මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත්ව නැති බවත් තම නම සහ පින්තූර යොදා කිසිවකු සමාජ ජාල ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් සොයා බැලීමක් සිදුකරන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka