gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුනඛයන් අතර වෛරස රෝගයක් පැතිරෙයි... රෝග ලක්ෂණ මෙන්න

මේ වනවිට වෛරස් රෝගයක් මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සුනඛයන් අතර පැතිර යමින් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන පශු වෛද්‍ය අලගමුත්තු නන්ද කුමාර් සදහන් කරයි.

මෙම වෛරස් රෝගය ඩිස්නෙම්පර් යනුවෙන් හඳුන්වන ස්නායු ආබාධ රෝගයක් බවත් හුස්ම ගැනීමේ අපහසුව, වෙව්ලීම, ඇස් වලින් කබ ගැලීම මෙහි රෝග ලක්ෂණ බවද පශු වෛද්‍ය අලගමුත්තු නන්ද කුමාර් සදහන් කරයි.

මෙම රෝග ලක්ෂණ තම නිවෙසේ ඇති කරන සුනඛයන්ට පවතී නම් කඩිනමින් එම සුනඛයන් පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යෑමට පියවර ගත යුතු බවත් රෝගය සුනඛයන්ට උත්සන්න වීමෙන් එම සුනඛයන් මියයෑමට හැකි බවද පශු වෛද්‍ය අලගමුත්තු නන්ද කුමාර් සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka