gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් සම්බෝල හා පොල් කිරි කෑමෙන් පොල් විශාල නාස්තියක් වෙනවා - ඇමති චතුරංග

කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

අද වන විට මෙරට නිවසේ පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක් වී ඇතැයි ද පවසන පොල් සම්බෝල සහ පොල් කිරි ලෙස භාවිතා කිරීමේදී පොල් අපතේ යන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලින් දෙකේදීම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බවට හෙතෙම පෙන්වා දෙයි.

සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පලකරන ලදී.
gossip lanka

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
What a brainy man
කඩවල්වලනම් පොල් අපතේ යනව අඩුයි පොල් මිරිකල පොල් කුඩුවලින්නෙ සම්බෝලෙ හදන්නෙ

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka