gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

විවාහ වෙන වයස් සීමාව වෙනස් වෙයි?

පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්ව තිබෙනවා.

ඒ එම සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මුලිකත්වයෙන් ය.

එහිදී ඇය සදහන් කර ඇත්තේ ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ය.

ඒ අනුව, විවිධ විවාහ නීති අනුව විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට සංශෝධන සකස් කිරීමට සාකච්ජා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සදහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය. 

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka