ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා සඳහන් කරයි.
වසර පහක් නොව වසර 25ක් 30ක් ගතවනතුරු ජාති ජනබලවේග ආණ්ඩුව රටේ ආණ්ඩු කරන බවද හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.