gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඇය නම් සුරඅගනක්ම තමයි... ප්‍රියසාද් පවුලේ ලස්සනම දුවගේ නවතම හැඩ වැඩ! (PHOTOS)

ප්‍රියසාද් පවුලේ ලස්සනම ගෑනු ළමයා කව්ද කියලා ඇහුවොත් ඕනම කෙනෙක් කියන දෙයක් තමයි ශේෂාද්‍රි කියලා.

තුන්දෙනාම ලස්සන වුණත් ශේෂාද්‍රිට තියෙන්නේ වෙනස්ම විදියේ ලස්සනක් කියලා තමයි හැමෝම කියන්නේ.

දවසක් දිනක්ෂිගෙනුත් මේ සම්බන්ධයෙන් වැඩසටහනකදි ඇහුවම ඇය සදහන් කළෙත් මේ බොහෝ දෙනෙක් කියන්නෙ නම් ශේෂාද්‍රි කියලා. ඉතින් ඒ ආදරණීය පවුලේ ලස්සනම දුවට මේ වෙද්දි පුංචි දුවෙකුත් ඉන්නවා.

ඒ උනත් ඇය නම් තවමත් සුරංගනාවියක් වගේ ලස්සනයි.

මෙවර රැෆෙල්ලා ෆර්නෑන්ඩොගේ කැලැන්ඩර් එකට ශේෂාද්‍රිවත් ඇතුල් වෙලා තිබුණු නිසාම එයා ඒ සමාරම්භක උත්සවයට ගිහිල්ලා තිබුණේ මෙන්න මේ විදියට බලන්න්කෝ එයාගේ ලස්සන.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka