gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම නිළිය රශිපබා... වෙනස්ම ඇදුමකින් කරපු ලස්සනම ශූට් එක (PHOTOS)

රශිපබා සන්දීපනි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇය විසල් ආදරේ චිත්‍රපටය හරහා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණා.

රශිප්‍රබා ක්ශේත්‍රයට එන්නේ නිවේදිකාවක් විදියට කොහොම වුණත් මේ වන විට ඇය ඇයටම ආවේණික විදියකින් දක්ෂ ලෙස චිත්‍ර පට රැසකට රංගනයෙන් දායක වෙනවා.

ඉතින් මේ වන විට ඇය ඉතාම ලස්සන වෙනස්ම විදියේ විලාසිතා රැසක් එක්ක ඉදිරියට එමින් ඉන්නවා.

ඒ නිසාම රශිප්‍රභාට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා.ඉතින් ඇය මෑතකදි රැෆෙල්ලාගේ 2025 කැලැන්ඩරයටත් එක්වෙලා තිබුණා.

ඉතින් ඇය කරපු ලස්සනම ෆොටෝ ශූට් එකක් පහතින් බලන්න.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka