gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ දරු උපත් ගණන අඩුවෙයි... බරපතළ තත්ත්වයක්!

ලංකාවේ උපත් සංඛ්‍යාව ගත වූ වසර 10දී ලක්ෂයකින් අඩු වී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

පසුගිය 2024 වසරේදී එය තවත් අඩු වී ඇති බවත් මෙය බරපතළ තත්ත්වයක් බවත් දරු උපත් සංඛ්‍යාව මෙලෙස එන්න එන්නම අඩු වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආර්ථික ප්‍රශ්න බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

පසුගිය 2013 වසරේ සිට 2023 දක්වා 35,000 සිට 250,000 දක්වා අඩු වී ඇති දරු උපත් සංඛ්‍යාව 2024 වසරේදී 228,000ක් බවට පත්වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයිද සදහන් කරයි.

තරුණ තරුණියන් විවාහ නොවී සිටීම, රට හැර යාම ඇතුළු කරුණු ගණනාවක් මීට හේතු වී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka