ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ මේ වෙද්දි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට ඇගේ ජනප්‍රියත්වය නොහිතපු තරම් දුරකට අරන් ගිහින් ඉවරයි.
ශනුද්‍රි ප්‍රියසාද් එයාගේ ජනප්‍රියත්වය නිසාම එයාගේ ජීවිතේ සුවිශේෂි දේවල් එයාගේ මිතුරන් එක්ක ශෙයා කරගන්න නම් අමතක කරන්නේ නැහැ.
ඉතින් එයා අලුතෙන්ම කරපු ෆොටෝ ශූට් එකත් එයාගේ යාලුවො එක්ක බෙදාගෙන තිබුණා. බලන්නකෝ ලස්සන.