gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිදි යහනේදී සැමියා කළ දෙයින් බිරිඳ රෝහලේ... කටුනායකින් ඇහෙන පුදුම හිතෙන කතාවක්...

සැමියා බිරිද යනු ඉතා යහපත් සබදතාවයක් වගේම ශාරිරික සබදතාවයක් පැවැත්විය යුතු දෙපලක්.

එවැනි සැමියකු සහ බිරිදක් පැවැත්විය යුතු සබදතා අසාමාන්‍ය ලෙස දකින විකෘති ආශාවන් සහිත සැමියකු නිසා බිරිදට රෝහල් යෑමට සිදු වූ පුවතක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොවුන් දෙදෙනාම කටුනායක ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා කර අවසානයේ විවාහා වූ දෙපලක්.

අවසානයේ සිය බිරිද සමග සැමියා ලිංගිකව එක්වීමට පෙර දැඩි ලෙස මත්පැන් පානය කිරීමටත් මත්පැන් බිරිදටත් පෙවීමටත් ඔහු හුරුව තිබේ.

අනුතුරුව නිතර නිතර අසභ්‍ය වීඩියෝ බලන සැමියා අසභ්‍ය වීඩියෝ වල උපකරණ ද නිවසට ඇනවුම් කර ගෙන්වා ගෙන ඇයට දැඩි ලෙස හින්සා කරන බවට එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ ඇයට සිය සැමියාගේ කරදර ඉවසීමට නොහැකිම තැනයි.

විකෘති ආශාවෙන් පෙළෙන පුද්ගලයාව අත්හැර ඇය ඉන් පසුව විදෙස් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka