gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හබී ලයිට් නිව්වා විතරයි මතක... එකපාරම කවුදෝ...දෙයි හාමුදුරුවනේ...ඒ මිනිහා අපේ හනිමුන් එක විනාස කළා..." - මධුසමය දා යුවළක් මුහුණ දුන් ඛේදනීය සිදුවීම...

විවාහය කියන්නේ තරුණියකගේ ජීවිතේ ලස්සනම දවස.

ඒත් එදා ඒ ලස්සන හනිමූන් එක උරුම නොවුණු ඇය ඒ කතාව කිව්වේ මේ විදියට...

"අපේ වෙඩින් එක ගත්තෙ බණ්ඩාරවෙල. හනිමූන් එක තිබ්බෙ හපුතලේ හොටෙල් එකක්. මේ හොටෙල් එක සෙට් කළේ හබීගෙම යාලුවෙක්.අපි හුඟක් ආසාවෙන් හිටියේ ඒ වෙලාව එනකන්.."

"හොටෙල් එකට ගියත් අමුත්තක් දැණුනේ නෑ.අපි දෙන්නම රූම් එකට ගිහින් ලයිට් නිව්වා.එතකොට ම මොකක් හරි සද්දයක් ඇහුණා.මම වැඩි අවධානයක් නොදී ඇස් පියාගෙනම හිටියා.මෙන්න එකපාරම කවුදෝ එකෙක් අපි අතරින් දිවුවා.."

"මම කෑ ගැහුවා දෙවනත් වෙන්න. හබී පැනලා අරූව අල්ලගත්තා. එයාට මළපැන්න පාර ඒ පොරට ගැහුවා නිල් වෙන්නම. පස්සෙ තමා අපි සිද්ධිය දැනගත්තෙ. මේ කොල්ලා අපේ හනිමූන් එක හොරෙන් ෂූට් කරන්න තමා ඇවිත් තියෙන්නෙ.එතන පොඩි හිඩැසක් තියෙනවා, සඳලුතලයත් එක්ක.එතන හැංඟිලා ශේප් එකේ ෂූට් කරන්න හැදුවේ.."

"වැඩේ කියන්නෙ අපේ වාසනාවට‌ මුගේ ෆෝන්එක රිංග් යන්න අරන් මූ ඒකට බයේ පැනලා තියෙන්නෙ.හස්බන් අල්ලගත්තෙ හොඳ වෙලාවට. ඌ මෙතනම වැඩ කරන එකෙක්. හොඳම දේ තමා මේ වැඩේට හස්බන්ගේ යාලුවත් සම්බන්ධයිලූ. පස්සෙ අපි මේ ගැන පොලිසියත් දැනුවත් කළා.."

"මෙයාලා මෙහෙම ෂූට් කරලා ඒ වීඩියෝ ඉන්ටනෙට් දානවලූ. ඒවට මාර ඉල්ලුමක් තියෙනවලූ.."

"මට අදටත් මතක් වෙනකොට ඒ දවස ඇඟ හිරිවැටිලා යනවා.."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka