skip to main
|
skip to sidebar
Gossip Lanka Hot News
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක්!
ඊයේ (28) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.
දැනට පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ ඉදිරියටත් පවතිනු ඇත.
Newer Post
Older Post
Home
පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක්!
2025-01-28T20:38:00-08:00
Gossip Lanka Hot News
Gossip Lanka News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka