gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

නිදහස් උත්සවයේ පෙරහුරු අද සිට - පාසල් කටයුතු ගැනත් තීරණයක්!

77 වන නිදහස් සැමරුම් ජාතික උත්සවයේ පෙරහුරු අද සිට ආරම්භ වනවා.  

ඒ අනුව අද සිට පෙබරවාරි 02 වනදා දක්වා නිදහස් උත්සවයේ පෙරහුරු පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එම පෙරහුරු පැවැත්වෙන කාල සීමාව තුළ කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා තැබෙන අතර විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මාර්ග ආරක්ෂාව හා රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවා.


නිදහස් පෙරහුරු පැවැත්වෙන කාල සීමාව තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.


මේ අතර එම පෙරහුරු නිදහස් චතුරස්‍රය අවට පාසල්වල කටයුතුවලට බාධාවක් නොවන අයුරින් පවත්වන ලෙස රජය උපදෙස් ලබාදී තිබෙනවා.    

ඒ අනුව පාසල් කටයුතු ආරම්භ වීමෙන් පසු උදෑසන 08ට එම පෙරහුරු ආරම්භ කෙරෙන බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


කොළඹ නිදහස් චතුරස්‍රය අභියසදී පැවැත්වෙන මෙවර නිදහස් උළෙලේ තේමාව වන්නේ “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන්නයි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka