gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ප්‍රේම සබඳතාව නතර කළ ද නිතර කතා බහ කරමින් මිතුරන් සේ සිටි පෙම්වතියට පෙම්වතා කරපු දේ...

පෙම්වතිය ලැගුම්හලකට රැගෙන ගොස් බීර පානය කිරීමට සලස්වා නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා වට්ස්ඇප් ඔස්සේ හුවමාරු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මාතර - ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් වන අතර, 21 හැවිරිදි සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

අදාළ තරුණිය සැකකරු සමග කලක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය නතර කර දැමීමට ඔවුන් පසුව පියවර ගෙන ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතයි.
කෙසේ වෙතත් ප්‍රේම සබඳතාව නතර කළ ද ඔවුන් දුරකථනය ඔස්සේ නිතර කතා බහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එවන් පසුබිමකයි සැකකරු යළි සිය පෙම්වතිය මුණ ගැසීමට අවශ්‍ය බව පවසා ඇය හමුවීමට පසුගිය 26 වැනිදා මිතුරෙකුගේ ත්‍රිරෝද රථයකින් පැමිණ ඇත්තේ.

අනතුරුව ඔවුන් ඌරුබොක්ක - දම්පහල ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් එහි කාමරයක් කුලියට ගෙන තිබෙනවා.

එහිදී තරුණයා විසින් තරුණියට බීර පානය කිරීමට සලස්වා මත් කිරීමෙන් පසු නිරුවත් කර ඡායාරූප ලබාගෙන තිබුණාඅනතුරුව අදාළ තරුණයා එම ඡායාරූප ඔහුගේ මිතුරෙකුටද යොමුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka