ගෝල්ෆේස් අරගලයට ක්‍රියාකාරීව එක්වී සිටි වියපත් මවක වන “ජින් ආන්ටි“ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති වෙළඳ සල්පිලකට එක් වී සිටි ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් කුමාර ගමගේ සමඟ බොහෝ දෙනෙකු අදහස් හුවමාරු කර ගන්නා අතර එම මාතාව ද සිටියා ය. ඇය යූටියුබ් නාලිකාවකට දැක්වූ අදහස් සහිත වීඩියෝව පහත පළවේ.