රශිපබා සන්දීපනි කියන්නේ මෑත කාලීනව ගොඩක් ජනප්‍රිය වුණු දක්ෂම රංගන ශිල්පිණියක්. වෙනස්ම ආකාරයෙන් ඇගේ ප්‍රතිරූපය පවත්වාගෙන යන ඇය හැමෝම ආදරය කරන ජනප්‍රියම තරුවක්.
ඉතින් ඇය විසල් ආදරේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටත් රග දැක්වීමට සමත් වුණා.
ඒ හරහා ඇගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණු බව හැමෝම දන්න කාරණයක්. ඉතින් මේ වන විට ඇගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න ඇය තවත් දේවල් කරමින් ඉන්නවා.
ඉතින් බලන්නකෝ ඇගේ අලුත්ම ෆොටෝ ශූට් එක. ඒකට නම් නොසිතූ ලෙස ප්‍රතිචාර රැසක් හිමිවුණා.