gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

නව පාසල් වාරය ආරම්භයට පෙරම පාසල් සිසුන්ට ලැබෙන්න යන දේ...

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, එම නිල ඇඳුම් කටට්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි.

මෙවර පාසල් නිල ඇඳුම් සියල්ල ලැබුණේ චීන රජයේ ප්‍රදානයක් ලෙසයි.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817කි.

පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 27 වැනි දාට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කරන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka