gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

EXගේ මුහුණ කොමඩු ගෙඩියක සිත්තම් කළ බිරිඳ... දුටු සැමියා හෘදයාබාධයකින් රෝහලේ...

තම සැමියාගේ අනියම් පෙම්වතියගේ මුහුණ කොමඩු ගෙඩියක මුද්‍රණය කර ශීතකරණයේ තැබූ පුවතක්  දකුණු පළාතේ ගමකින් වාර්තා වනවා.

තම සැමියාගේ අනියම් සම්බන්ධය දැනගත් බිරිඳ ඒ පිළිබඳව නිතරම දුකින් සිටි ඇති අතර දිනක් ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන විට ඇයගේ ඡායාරූපයක් දැක ඈ එම ඡායාරූපය තමන්ගේ ජංගම දුරකථනයට හොර රහසේම යවාගෙන තිබෙනවා.

සැමියා නිවසේ නොමැති අවස්ථාවක අනියම් පෙම්වතියගේ ඡායාරූපය මුද්‍රණය කොට කොමඩු ගෙඩියක අලවා ශීතකරණයේ තබා සැමියාට දැකීමට ඉඩ සලස්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙය එක්වර ම දුටු සැමියා බිය වූ නිසා හෘදයාබාධයක් ඇති වී රෝහල් ගත කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka