gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

මියගිය තරුණයා මරණ පරීක්ෂණයේදී තරුණියක වෙයි... දුම්මලසූරියෙන් ඇහෙන පුදුම හිතෙන කතාවක්...

පසුගිය 12 වැනිදා දුම්මලසූරිය, සියඹලාගස්රුප්ප ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබූ තරුණයෙකුගේ යැයි සැක කළ මෘත දේහය තරුණියකගේ බවට අනාවරණය වූ බවට දුම්මලසූරිය පොලිසිය පවසනවා.


දුම්මලසූරිය ප්‍රදේශයේ පෞද්ගලික වත්තක කලක පටන් පදිංචිව සිටි අයෙකු එම වත්තේදීම කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත ඉකුත් දා පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කෙරුණා.

එහිදී වාර්තාවූ කරුණු මත මෙම මියගිය තැනැත්තා වයස අවුරුදු 38ක පුද්ගලයෙකු බවත්, මරණකරු අත්හැර දමා ඇති සුනඛයින් රැකබලාගනිමින් සිටි අයකු බවත් අනාවරණය කරගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, කුලියාපිටිය අධිකරණයෙන් කර තිබූ නියෝගයකට අනුව කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ පිරිමි නමකින් සහ වේශයකින් පෙනී සිට ඇත්තේ කාන්තාවක් වන බවයි.

මෙම ඝාතනය කුමන කරුණක් අරභයා සිදුවූවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවත් දුම්මලසූරිය පොලිසිය සඳහන් කළා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka