gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පාරෙන් පිට ගිය රිවස්ටන් නඩේ.... එක් අයෙක් ජීවිතක්ෂයට... හතකට තුවාලයි... වෑන් ඒක ඉවරෙටම ඉවරයි (VIDEO)

ලග්ගල රිවස්ටන් තෙල්ගමුව ඔය ආසන්නයේදී වෑන් රථයක් ප්‍රපාතයට පෙරළී එක් අයකු මියගොස් ඇත. 6 දෙනකු බරපතළ තුවාල ලබා ලග්ගල දිසා රෝහලට හා මාතලේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර සිටිති.

ගාල්ල ප්‍රදේශයේ සිට නකල්ස් රිවස්ටන් නැරඹීමට පැමිණි පිරිසක් රැගත් වෑන් රථය අඩි හැටක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුවී ඇත. අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන් වයස අවුරුදු 40-45 අතර වයසේ බව ලග්ගල පොලිසිය පවසයි.

ඊයේ (15දා) සවස 3.30 ට පමණ අනතුර සිදුවී ඇත. අනතුර පිළිබඳ විමර්ශන ලග්ගල පොලිස්ථානාධිපති ප්‍ර.පො.ප. ධම්මික පද්මරාජ් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබේ.

නාඋල – නිමල් කණහැරආරච්චි සහ මාතලේ විශේෂ – නිමල් ගුණතිලක
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka