gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

නාමල්ගෙන් ආදර්ශයක්... වාහන කාර්‍යාල සහ ඉන්ධන සියල්ල අත්හරී!

කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මහතා කටයුතු විසින් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිට රජයෙන් ලබා දෙන ඉන්ධන, මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු බාරදීමට කටයුතු කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසූවේ එම තනතුර සඳහා මසකට ඩීසල් ලීටර් 300ක් ලැබෙන බවත් එම පිරිවැය වාර්ෂිකව ගණනය කළොත් දස ලක්ෂ විසි නව දහස් හයසියක( 1.029.600.) මුදලක් රජයට ඉතිරි කළ හැකි බවත් ය.

මෙම අවස්ථාවට මහජන අමාත්‍ය ආනන්ද විජේපාල වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණ සූර්ය, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශ සුදර්ශික පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මපිය දිසනායක මාහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka