gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේ මෙතෙක් හිටියේ දූෂිතයන්, වංචාකාරයන්… රංවලට වුනේ අතපසුවීමක්..- චතුරංග

මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජාතික ජන බලවේගයෙන් පත් වී සිටින මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ප්‍රශ්න කිරීම යනුම සමාජ පරිවර්තනයක් බවත් ඒ ගැන සතුටක් සතුටු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් යම් අයෙකුගේ අතපහසුවීමක් හෝ අඩුපාඩුවකින් යම් දෙයක් වී ඇත්තේ නම් එවා නිවැරදි කරගෙන ඉදිරියට යන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම හා නව කතානායකවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka