gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ සෙල්ලම් ආයෙත් බෑ... රාජ්‍ය සේවකයින්ට ලාල් අනතුරු අඟවයි!

ජනතා සුනාමියෙන් නරක දේශපාලනය ගහගෙන ගියා සේම ඊළඟ සුනාමිය පැමිණෙන්නේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අනතුරු ඇඟවීමක් කරයි.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ෆයිල් යට ගහන ආකාරය ගැනත් පගාව දී වැඩකරගන්නා ආකාරය ගැනත් ඔවුන් සඳහන් කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එහි ලැයිස්තුවක් තමන් සතුව තිබෙන බවත් අවශ්‍ය නම් රාජ්‍ය සේවයට එරෙහි දේශපාලන සුනාමින් නිර්මාණය කිරීමේ හැකියාවක් තමන්ට ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

තමන් විසින් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට මහජන දිනයක් වෙන්කළ බවත් එහිදී ජනතාවගෙන් 50%ක්ම රාජ්‍ය නිලධාරීන්ට දොස් පැවරූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka