gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලොන්නරුව හබරණ මාර්ගයේ ගිනි ගත් කැබ් එකේ තිබුණු පිලිස්සුන සිරුර දෙකටන ව්‍යාපාරිකයාගේම බව තහවුරු වෙයි!

පොළොන්නරුව – හබරණ මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ ගිනි ගනිමින් තිබියදී සොයා ගත් ඩබල් කැබ් රථය තුලින් හමුවන පිලිස්සී ගිය මළ සිරුර දෙකටන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්වන විතාන හපුතන්ත්‍රිගේ සුනිල් නමැති අවුරුදු 62ක් පමණවන පුද්ගලයාගේ බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මූලික විමර්ශනවලින් රථයට ගිනිතබා ඇති ආකාරය අනාවරණය වන බවය.

මෝටර් රථය ආසන්නයේ තිබී සොයාගත් බෑගයක ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් ජාතික හැඳුනුම්පතක් සහ විවිධ ලිපි ලේඛන තිබූ බැවින්, පිළිස්සුණු රථයේ තිබී හමුවූ සිරුර හඳුනාගැනීමට ඒවා උපකාරී වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් පවතින බැවින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ සහාය ඇතිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka