gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අද ඇයගේ නිසල දේහය අසල තනි වී....කුමක් සිතනු ඇති ද? - සුනිල් ආරියරත්නයන් නන්දා මාලනියට දුන් අවසන් සමු ගැනීම (VIDEO)

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය සිය මියුරු හඬින් අමරණීය කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙසින් මුළු රටේම අප්‍රමාණ ගෞරව ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය මුළු මහත් දැයම දැඩි ශෝකයට පත් කර තිබෙනවා.

පරම්පරා ගණනාවකගේ හදවත් සිය සුමධුර ගී හඬින් සුවපත් කළ ඒ මහා ගාන්ධර්වවරියගේ නික්ම යාම වෙනුවෙන් සමස්ත කලා ක්ෂේත්‍රයේම ප්‍රවීණ මෙන්ම නව පරපුරේ කලාකරුවන් රැසක් සිය ශෝකය පළ කරමින් සිටිනවා.

ඇයගේ මේ අනපේක්ෂිත වියෝවෙන් පසුව මහාචාර්ය සුනිල් අරියරත්නයන් ඇයට සමු දුන්නේ මෙලෙසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka