skip to main
|
skip to sidebar
Advertisement
Gossip Lanka Hot News
Lanka Hot News web
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
මීරිගම පොළ භූමියේදී පස් හැවිරිදි දැරියක් පැහැරගැනීමට තැත් කළ පුද්ගලයෙක් ප්රදේශවාසීන් අල්ලයි
ඊයේ (අගෝස්තු 22) පස්වරු 5:00 ට පමණ, පස් හැවිරිදි බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ප්රදේශවාසීන් විසින් අල්ලා මීරිගම පොලිස් භූමිය වෙත රැගෙන ගොස් පොලිසියට භාර දී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීරිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇත.
Older Post
Home
මීරිගම පොළ භූමියේදී පස් හැවිරිදි දැරියක් පැහැරගැනීමට තැත් කළ පුද්ගලයෙක් ප්රදේශවාසීන් අල්ලයි
2026-08-22T18:58:00-07:00
Gossip Lanka Hot News
Advertisement
Gossip Lanka News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka