gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අගෝස්තු 21, 22, 23 ජාතික ශෝක දින 03ක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලාංකේය සංගීතයට සහ කලාවට කළ අනුපමේය මෙහෙවර අගයමින්, අභාවප්‍රාප්ත ප්‍රවීණ විශාරද ආචාර්ය නන්දා මාලිනිය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන දින තුන ජාතික ශෝක කාලයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නාවල පිහිටි සිය නිවසේදී බ්‍රහස්පතින්දා (20) දින අභාවප්‍රාප්ත වන විට ඇය 82 වන වියේ පසුවූවාය.

1943 අගෝස්තු 23 වන දින උපත ලැබූ නන්දා මාලිනිය, දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ විශිෂ්ටතම ගායන ශිල්පිනියකි. ඇය සිය සංගීත ජීවිතය තුළ හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 11ක් සහ ජනාධිපති සම්මාන 8ක් ඇතුළු දෙස් විදෙස් ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka