gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හෙල්ල විසි කිරීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට!

ඉකුත්දා ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62 ක විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. 

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් මලල ක්‍රීඩා ඉසව්වක ලෝක ශ්‍රේණිගත කිරීම් අතරතුර ළඟා වූ ඉහළම ස්ථානය ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර, මින් පෙර කිසිදු දේශීය මලල ක්‍රීඩකයෙකු මෙවැනි ජාත්‍යන්තර ඇගයීමකට ලක්ව නොමැති වීම විශේෂත්වයකි. 

මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීමට සමත්ව ඇත. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka