gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

2026දී වාහන මිල වෙනස්වෙන්නේ නෑ - රජයෙන් ගහන සියයට 50ක අධිභාරය මේ අවුරුද්දටත් එලෙසමයි!

වාහන සඳහා පනවා ඇති සියයට 50ක අධිභාරයේ වලංගු කාලය 2026 දෙසැම්බර් 31 දක්වා මුදල් අමාත්‍යාංශය විසින් දීර්ඝ කර ඇත.

ඒ අනුව, භාවිත කළ මෙන්ම වෙනස් කරන ලද වාහන සඳහා ද අධිභාරය ක්‍රියාත්මක වන අතර, පසුගිය වසරේ ජනවාරි සහ අප්‍රේල් මාසවල නිකුත් කරන ලද ගැසට් නිවේදන මෙම වසර අවසානය දක්වා දීර්ඝ කර ඇත.

මෙම නිවේදනයෙන් අදහස් වන්නේ මිල පහත වැටීමකින් තොරව වාහන මිල ගණන් එලෙසම පවතිනු ඇති බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka